Win 8 සම්පුර්ණයෙන් වැඩ කරවමු....

0 comments
  Windows 8  ඇවිල්ල තාම වැඩි දවසක් නෑ නේ...ඒ හින්ද ගොඩක් අය මේක දානවා...ඒ උනාට ටික දවසක් තියල අයින් කරනවා,,,ඒ මොකද හරි activator 1ක් හොයා ගන්න බැරුව....මොකද මේකේ හොඳම වැඩ ටික තියෙන්නේ active කරාට පස්සේ නිසා...




මේක බලන්නකෝ.....

හරි,,මම දැන් කියන්න යන්නේ කොමද මේක active කරන්නේ කියලා....
මුලින් ම මේක download කර ගන්නකො..

දැන් ඉතින් කරන්න තියෙන්නේ පොඩි දෙයක්...ඕක රන් කරන්න විතරයි...
මම මේක ගොඩක් version වලට අත්හදා බැලුව...හොඳටම වැඩ...

එහෙනම් මම යනවා...යේ ගොඩක් වටිනා දෙයක් අරන් එන්නම්....මේක හොඳ නම් කමෙන්ටුවක් දාල යන්න අමතක කරන්න එපා....





Post a Comment